මුහුද කරා යන ගංගා
- 2019-12-20 10:00:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සුන්දර නිල් දිය රුල්ලකි මා සමුදුර සොයා ඇදෙනා
යන්නෙ මා වන ලැහැබ් මැදින් ගල්පර හා වැදෙනා
දෙන්නේ රිදුම් පෙණ පිඩු වී මග දෙපසට වැටෙනා
උන්නේ කවුද මා හට පෙර මග උවදුරැ කියනා
සඳකැන් වැටී මාගේ ගත දිලෙනා රුස් දෙමිනා
සයුර සොයන සයුමිය මා ගංගා නම් වෙනවා
ගංගාවේ ඉවුරැ තෙරේ තාලය මා දන්නා
සඳ නැති රූ කවුළු දොරින් තරැ එබිකම් කරනා
සුළං සුමුදු හාදු ගෙනා සඳ පණිවුඩ රුගෙනා
නිසල රුයේ චංචල ගඟ රුළි නගමින් ආදා
බොහොම ළඟයි සයුරැ තෙරට දැන් නැත මට බාදා
මතක් වුණා සඳ ඒ දින සිනාසුණා මාහා
මුහුදු කුසේ සිඳු පතුලේ තනිවී මා බෝමා
සඳ කියු කවි මගේ දියෙහි තාමත් රුව් දේ මා
කුමක් වුවත් මුහුදු කුසට අයිතියි මා සැමදා
සඳවත මා දැන් නිසලයි මුහුදු රුල්ල නොවැ මා
හිරෝමි හිරණ්‍යා
10 ශ්‍රේණිය,
බප/ජය/ ශ්‍රී සෝමානන්ද මහා විද්‍යාලය,
කොරතොට,
කඩුවෙල.
Reply To:
Name - Reply Comment
0 Comments