මුළු රටටම එක නැකතක්
- 2018-05-06 12:19:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අවුරැදු ආවා අවුරැදු ආවා
පුංචි අපේ සිත් පුබුදන අවුරැදු ආවා
කොහෝ ගීත ඇසෙන්නේ
එරබදු මල් පිපෙන්නේ
අලුත් ඇඳුම් අඳින්නේ
අවුරැදු දවසේ
නැකතට කිරි උතුරමින්
කෑම මේස පිරෙන්නේ
ගුරැ දෙගුරැන් වඳින්නේ
අවුරැදු දවසේ
නැකතට තෙල් ගල්වමින්
දිය නාමින් සන්තොසින්
සතුටුවෙමින් දඟ කරන්නේ
අවුරැදු දවසේ
තරැෂි නිලුපුලි ප්‍රබෝධනී
10 ශ්‍රේණිය,
නු/සුමන ද්විතියික පාසල,
තලවකැලේ.
Reply To:
Name - Reply Comment
0 Comments