යහළුවනේ මේ අහන්න
- 2020-01-31 10:18:11
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
යහළුවනේ මේ අහන්න
මේ ඔවදන් පිළිපදින්න
එපා අනේ අයුක්තියට
කවදාවත් හිස නමන්න
දියුණුවෙ මාවත දකින්න
හොඳ හැටි පාඩම් කරන්න
අලසව සිටියොත් ඔබටත්
වෙන්නේ පාරෙ හිඟා කන්න
පුංචි ගහත් ලොකු වෙනවා
අතු අග පල හට ගන්නවා
ඒවාගේ පුංචි ළමයි
ලොකු වී මහතුන් වෙනවා
ඉෂිනි සවින්දයා
7 ශ්‍රේණිය,
කෑ/ නවගමුව කනිෂ්ඨ විද්‍යාලය,දේවාලේගම.
Reply To:
Name - Reply Comment
0 Comments