යාචකයා
- 2019-12-20 09:59:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සෙනෙහස අහිමි වුණා
රුකවරණය නැති වුණා
කරැණාව අහිමි වුණා
සතුටක් නැති වුණා
සැම තැන ඇවිද ගියා
සිඟමන් යදිමි සදා
කාසි සොයා ගත්තා
කුසගිනි නිවා ගත්තා
යහළු මිත්‍රයන් නැතිව ගියා
වැරහැලි ඇඳ සිටියා
පාසල අහිමි වුණා
පිහිටක් වන්න සදා
නෙත්‍යා විහංගි
8 ශ්‍රේණිය,
බප/මීග/ ලොයලා විද්‍යාලය,
මීගමුව.
Reply To:
Name - Reply Comment
0 Comments