Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

රකිමු අපි පරිසරය

  • 2018-03-30 11:54:40
  • 0 Comments


ගහකොළ ද ගල මල ද කඳු වැටි ද ඇත     පරිසරේ
සොඳුරැ උයනකි රජ මැදුරැ වන් පලවැලෙන් පිරි     පරිසරේ
වැසි වස්සවන  හරිත වෙස්ගත් මනරම් වූ     පරිසරේ
ගලා යන දිය දහරවල් පිරි රකිමු අපි මේ     පරිසරේ

වර්තමානයේ නොමිනිසුන් ඇති රජදහන මේ     පරිසරේ
ගහ කොළ ද ගල මල ද වනසා දමාලයි මේ     පරිසරේ
අහිංසක මේ සතුන් මරනා නොමිනිසුන් ඇති     පරිසරේ
වසන්නේ ඇයි හිතක් පපුවක් නැතිද අයියෝ     මිනිසුනේ

ගහ කොළ ද ඇළදොළ ද වනසන්නේ ඇයිදැයි     රකුසනේ
සත්ව ඝාතන කිරීමෙන් හොඳ  වාසියක්දෝ සිදු     වුණේ
කරපු කරදර පරිසරේටත් විඳ දරාගත     නොහැකිණේ
නියඟෙ එනවිට කරපු අකුසල් මතක් වෙද්දී     දුක්වුණේ

බිනෙව් බිම්සිත් රණවක
9 ශ්‍රේණිය,
බප/ගම්/ ජනාධිපති විද්‍යාලය, වේයන්ගොඩ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.