රකිමු අපේ ලොව
- 2019-04-18 12:49:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මල් මල් මල් මල් සුවඳ මල්
ජාති බේදකම් නොමැති මල්
ඒ වගේ වෙමු පුංචි අපිත්
ජාති බේදකම් ඉවත දමා
රකිමු අපේ ලොවම සදා
තැන තැන කුණු රොඩු නොදමන්නේ
පිරිසිදුකම රුකගන්න ලොවේ
ලස්සන මල් කැකුළු අපේ
සුන්දර ලොව හැම රුකදෙන්නේ
ගස්වල පල හටගන්නේ
සුන්දර ලොව හැඩ කරමින්නේ
සිනහ වෙන්න ඒ මල් අතරේ
ඔබත් මලක් ලෙසම පෙනේ
කියන්න තියෙනා දේ අතරේ
හොඳ දේ කියන්න මිනිසුන්නේ
වරැණි නිසංසලා
8 ශ්‍රේණිය,
ර/ඇඹි/ හල්මිල්ලකැටිය මහා විද්‍යාලය, තුංකම.
Reply To:
Name - Reply Comment
0 Comments