රජපස විදු මෑණී
- 2020-01-17 10:41:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පුරා හැත්තෑ නව වසක්
ඔබ හසරුල්
දැයේ දරැවනට සිහිලක් ම විය
විදුමවුනි
විශිෂ්ටයන්, සුපිරි වීරයන් කරනට
ඔබ ගත් උත්සාහය
පල දරා ඇත විදු මවුනි
රැහුණු ගිරැවාපත්තුවේ
උතුම් පින්බිම ඔබයි
කිතු ගොස ඔබගේ
පැතිරේ හැම දා මුළු ලොවේ
පිපෙන්නට වැර දරන පුංචි මල් කැකුළු හට
හිරැ කිරණ ඔබයි ඒ දකුණේ අභිමානය
ලොව දිනන්නට මගක් සොයනා
පුංචි මොළකාරයන් හට මාර්ගය පෙන්වන ඔබ
අභිමානයයි රැහුණු රාජධානියේ
නොනැවත ඉදිරියට යන
ඔබේ පින්බිම පහස ලැබුමද
මගේ වාසනාවයි
රජපස විදුමෑණියනි!
යෂ්මි ශෂිකලා කුමාරි
9 ශ්‍රේණිය,
හ/රාජපක්ෂ මධ්‍ය විද්‍යාලය,වීරකැටිය
Reply To:
Name - Reply Comment
0 Comments