රාත්‍රියක සිරිය දකින මම
- 2018-08-22 15:00:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පුංචි පුංචි මල් කැකුළුයි අහසෙ දිලෙන්නේ
කිරි පාටින් දිලෙන පුංචි සඳක් පෙනෙන්නේ
සඳ වටකර තරැ බැබළෙන අහස පෙනෙන්නේ
මා වවුලෝ හොරෙන් හොරෙන් පියඹා යන්නේ
සමන් පිච්ච මල් කැකුළුයි සුවඳ හමන්නේ
පහළ ඔයේ දිය පහරේ සද්දෙ ඇසෙන්නේ
සඳ එළියෙන් ගඟට වැටී දිලී පෙනෙන්නේ
මේ සැමදේ රාත්‍රියේ සිරිය මවන්නේ
කාව්‍යා සෙව්මිණි
8 ශ්‍රේණිය,
මප/හැ/ ගිනිගත්හේන මධ්‍ය විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments