රැකගත යුතු වන සම්පත
- 2020-01-31 14:17:41
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඇළ දොළවලින් ගලනා දිය බිඳුව සැපයි
පිපි මල් සුවඳ සිප හමනා පවන සැපයි
තුරැලියවල දැවටි එන සුළඟ සැපයි
සොබාදහමේ නිපැයුම නම් හරි ම අගෙයි
කලට ඇවැසි වැසි ධාරා ලැබෙන්න නම්
කලට ඇවැසි අව් රශ්මිය වැටෙන්න නම්
කලට අපේ වී අස්වනු පැසෙන්න නම්
රුකගත යුතුය වන සම්පත මනරම්
නෙත්මි සත්සරණි වෙල්ගම
9 ශ්‍රේණිය,
බප/ගම්/ගෝතමි කනිෂ්ඨ විද්‍යාලය, ගම්පහ.
Reply To:
Name - Reply Comment
0 Comments