රෑ සර සිතුවම
- 2019-03-01 11:30:11
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දෙනෙත් අතරින් දුටිමි මගෙ සිත සිතුවමේ රවටනා
හීන ලොවකට පාර පෙන්වයි නෙතින් හීසර යවා
නෙතින් දුටු රෑ සවන් පිනවන සොඳුරැ සිත්ම පුරා
පාට පාට නෙක රෑ සර මල් පෙති දකිමි දෙනෙතින් සරා
සිතුවම රහසින් පියඹා යන්නේ බොඳවුණු ලොවක් කරා
සසරෙ මා දුටු හීනයක් තිබුණි සිතුවමේ හැංගිලා
නැතිවුණේ එක අඳුරැ දිනයක
සසරෙ මම දුටු සිහිනයකි රූ පුරා
ෂෙහාරා නිතුමි
8 ශ්‍රේණිය,
තක්ෂිලා විද්‍යාලය, ගම්පහ.
Reply To:
Name - Reply Comment
0 Comments