රූහි හඬ මැදින්
- 2018-10-04 16:11:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඇසේ ගෙම්බකු නගන හඬ
කෑ ගසන පළඟැටියන්
කෑම සොයනා වවුලන්
ක්‍රෑස් ක්‍රෑස් හඬ නගයි
ගහ කොළ ද නිසලය
වටපිට කළුවරය
ඇසේ ඈතක බල්ලකු
උඩුබුරන හඬ
රාත්‍රිය කළුවරය
තිසර සඳෙව් රත්නායක
6 ශ්‍රේණිය,
කුලි/මධ්‍ය විද්‍යාලය,
කුලියාපිටිය.
Reply To:
Name - Reply Comment
0 Comments