රෝස මලක් කතා කරයි
- 2019-12-31 20:37:28
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මම සිටිනවා සැම දෙනාගේම නිවසේ
හිමිදිරියේ විකසිත වී සුවඳ හමයි දසතේ
සමනලයන් පියඹා එයි රොන් ගන්නට මාගේ
ගෙවත්තෙ මල් ගොමුවේ සිටින රෝස කුසුම මම වේ
රෝස මලක් වුණත් මගේ නටුවෙ කටූ
එය මිනිසුන්ට දෙන ආදර්ශයකි ලොකූ
නපුරැ මිනිසා රෝස මලේ තිබෙන කටූ
එය උපමාවකි සැම හට මිතුරෑ
මල් ගොමුවේ සුන්දර මල මා වන්නේ
පිපුණත් මා යළි සවසට පරවන්නේ
ජිවිතයෙ අනියත බව කියන්නේ
මෙය දැනගෙන නිති සතුටින් සිටින්නේ
චතුනි චමත්කා
6 ශ්‍රේණිය,
බප/කැල/ මහමායා බාලිකා මහා විද්‍යාලය,
කඩවත.
Reply To:
Name - Reply Comment
0 Comments