රෝස මලේ අසිරිය
- 2019-12-20 10:07:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රතට රතේ බැබළි බැබළි සිනහසෙමින් ඉන්නේ
දෙකොපුල් රත් පැහැ කරගෙන සුළඟට ලෙළ දෙන්නේ
කුසුම් ලොවේ රුජින මමයි නිතර ම පවසන්නේ
මී මැස්සෝ රූන් පිටින් ඇය වට කර ගන්නේ
පිනි කුමරියෝ ඇගේ ගතට සිසිලක් ගෙන දෙන්නේ
සමනලයෝ එහෙන් මෙහෙන් ඉඟි බිඟි කරමින්නේ
මනහර රෑ සපුවට ඇගෙ සැවොම වශී වන්නේ
හිරැ කිරණට රෝස මලේ අසිරිය වැඩි වෙන්නේ
කලනි මුතුපබා
7 ශ්‍රේණිය,
වෙන්/ශුද්ධ වූ පවුලේ බාලිකා මහා විද්‍යාලය, වෙන්නප්පුව.
Reply To:
Name - Reply Comment
0 Comments