ලොවේ සොඳුරු මිනසෙකි ඔබ අප්පච්චි
- 2019-11-22 11:57:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දිව රූ දෙකෙහිම අප වෙනුවෙන් නැහුණු
ඔබයි අපේ දෙවියන් පියතුමනි
එක තැන රඳවා පුද පූජා නොකළාට
ඔබයි අපේ දෙවියන් පියතුමනි
රජ මැදුරක සැප විඳින්ට නොසැලසුවාට
දහ දුක් වින්දේ ඔබයි පියතුමනි
අප මෙලොවට බිහි නොකළාට
ඇති දැඩි කළේ ඔබයි පියතුමනි
තමන්ට නොලැබූණු සැප දරැවන්ට ලබා දීමට
හදවතින් ම කටයුතු කළේ ඔබයි පියතුමනි
වරදට තරවටු කළාට උණුවන හදවතක් තිබෙන
මගේ ලොවේ රුකවරණය ඔබයි පියතුමනි
මම සදා ණයගැතියි පියතුමනි
අචිනි මහේෂිකා
බ/උඩගම බටහිර මහා විද්‍යාලය,
බදුල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments