වඩිනු මැන බුදු හිමියනේ
- 2019-06-19 14:40:51
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පෙර ආත්මයක මා ඉපදී
මියගියේ ඔබ සතු වදනින්
එබැවින් මා යළි ඉපදීලා
අරැත නොහැඟේ ජීවිතේ
පහදා දෙන්න යළිත්
වඩිනුමැන බුදු හිමියනේ
දස දස් ගණනින්
පිරෑ පාරමිතා බෙලෙන්
අපගේ ජීවිතේ
අරැත කියා දී
සිත් යහතින් පුරවලා
මා යන නිවනට
මං තනන්නට
හැකි නම් ඔබට
වඩිනු මැන බුදු හිමියනේ
නෙත්මි හංසනි ඉඟුරැවත්ත
9 ශ්‍රේණිය,
මප/ගම්/ කුරැඳුවත්ත රාජකීය විද්‍යාලය, ගම්පොළ.
Reply To:
Name - Reply Comment
0 Comments