වන්නියේ සරසවිය
- 2019-03-22 14:40:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඇතුගල්පුර පසිඳු බලදොර කෝරළය
බත් කෝරළය නම් විය සත්කෝරළය
කප් රැක පිළිබඳව ලක තුළ පරසිදු ය
ඉපැරණි රජ දහන් සතරක් උරැම විය
කොළ මුණු දැදුරැ ඔයවල්වල සිසිල දෙන
වන්නියෙ අපේ නිකවැරටිය මනබඳින
කොබෙයිගනේ නගරය මැද දිදුලමිණ
සිරි පැරකුම් විදු මවු නිති නමදින්න
විදුහල්පතිතුමනි නිරතුරැව ඔබ ළඟ
බැතිබර ඔබෙන් ගුරැ මවුපිය පා යුග
පිළිගෙන ලැබෙන ඔවදන් නිති නොවී දඟ
වදිනෙමු බැතින් සිසුදරැ විලස ඔබ ළඟ
හරසර ලබා වන්නියෙ සරසවිය නමින්
ඉතිහාසයේ රන් සලකුණ අපට දෙමින්
ආ මග බලන සැනසිල්ලේ සතුටු වෙමින්
වැජඹෙනු මැනවි සිප් කිරි දරැවනට දෙමින්
ඩබ්ලිව්. එම්. දෙව්මිණී මලීෂා
11 වැනි ශ්‍රේණිය,
නික/ශ්‍රී පරාක්‍රම ජාතික පාසල,
කොබෙයිගනේ.
Reply To:
Name - Reply Comment
0 Comments