වන අසිරිය
- 2019-03-01 12:05:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වනන්තරේ විවිධ වර්ග ගස්වැල් කොළ තිබේ
එම ගස්වැල්වල පලතුරැ ඉදී බිමට වැටේ
කුරැලු කොබෙයියන් ගස්වල ගෙඩි කන්නට එතේ
මී මැස්සන් ගුමු ගුමු හඬ නංවයි දස අතේ
පාට පාට සමනල්ලුත් මල්වල රොන් බොති
මිණිකැට මුතුකැට හංගා ජලය ගලා යතේ
ගස් අතරින් හිරැ කුමරැන් එබී බලයි පුතේ
මල් පිපිලා එබී බලයි හිරැකුමරැන් වෙතේ
කුරැල්ලන්ගේ කිචි බිචි නාද දස අතේ
වනන්තරේ නිහැඬියාව බිඳලයි සැම අතේ
වලස් පැටවු එනතුරැ මී වද ඇත තුරැ මතේ
පිල් විදහා රඟන මොනරැ සතුට මවයි නෙතේ
මිසල චිරන්දිත් ගම්මනවිදාන
6 ශ්‍රේණිය,
කෑ/මාව/ පින්නවල මධ්‍ය මහා විද්‍යාලය, පින්නවල.
Reply To:
Name - Reply Comment
0 Comments