Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

වන මැද කොමළිය

  • 2020-04-10 13:41:11
  • 0 Comments

කඳු මුදුනේ සිට ගල්පර අතරින් ඉදිරියටයි යන්නේ

වනඅසිරිය තුළ සතුන්ගෙ හඬ මටනම් පුරුදුයිනේ

ගල්පරවල හැපෙන සද්දෙ නගන්න හරි ආසයිනේ

සද්දෙ අසාගෙන වට පිට දිය රැලි මා හා එන්නේ

 

අපි කැමති නෑ නිසලව යන්නට වේග හ රිම හොඳයි

ලස්සන පෙන කැටි අතගා බලන්න පුංචි ළමුන් එක්වෙයි

ඒ පෙන කැටි ටික විහදෙන විටිදි මිල් පොකුරක් වාගෙයි

පුංචි ළමුන්ගේ සිත පිනවන්නට පෙනකැටි විසිරී යයි

 

මා හා එක් වුණ දිය රැළි ගොන්නයි මම දැන් පොහොසත්නේ

වගා කරන්නට ජල කඳ අරගෙන අප සැම මේ එන්නේ

සැමටම සතුටුයි මුළු කෙත නිල්වෙයි මම දැන් තුති දෙන්නේ

අපතේ නොයවා නිසිලෙස රැස්කර ගන්න පුරුදු වන්නේ

 

ප්‍රභාෂි චමෝද්‍යා,

බප/මතු/ ශාන්ත මේරි මහා විද්‍යාලය,

මතුගම.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.