වරද්දන මගේ ගම
- 2019-07-12 16:47:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගහකොළ හරිත වර්ණයෙන් නිති බැබළෙනවා
කෙත්වතු කුඹුරැ ජලයෙන් පෝෂිත වෙනවා
පන්සල ගමේ සුව සෙත නිති රුක දෙනවා
මිනිසුන් අගෙයි කාටත් සෙත සලසනවා
පිපෙන්ට වැර දරන කැකුළන් හට නිතර
සිප්හල විවර වි ඇත සැම දින සොඳින
දැනුමෙන් පිරිපුන් මිනිසුන් බිහි කරන
පාසල මගෙ ගමේ ම කාටත් සහන
සුන්දර මගේ ගම නම් හරි පින්බර ය
පින්බර මගේ ගම නම් හරි නෙත් කලු ය
නෙත්කලු මගේ ගම සැම දෙවි රුක දෙනු ය
දුටු සිත් වසඟ කරවන ගම වරද්දන ය
කෙත්මි කවීෂා
9 ශ්‍රේණිය,
කු/වැල්ලව මධ්‍ය මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments