වැඩිහිටියන්ට සලකමු
- 2018-11-19 16:20:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තමනට වඩා දවසක් වුව මහලු අය
වැඩිහිටියන් ලෙසට පෙන්වා දෙනු හැකිය
නැණ ගුණ දෙකෙන් සපිරැණු ඒ උදවියට
නිති ගරැ බුහුමනින් අප සැලකිය යුතුය
වැඩිහිටි වචනයට
ඇහුම්කන් දීම සැමවිට
උපදෙස් පිළිපැදීම ද
කරන ගරැ සැලකිලිය ඔවුනට
වැඩිහිටියනට සැලකිලි
කරන වටින දරැවෙනි
වටින අමිල ගුණනැණින්
වැඩ කරමුව සතුටිනි
චතුනි ප්‍රේශිකා
7 ශ්‍රේණිය,
හ/කුඩා බෝලාන මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments