වැස්සක පෙර නිමිති
- 2020-01-20 10:12:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වැහි ලිහිණියො පියඹති
මෙරැවන් ගෙදරට ඇදෙති
අවට එළිය නැතිවෙද්දි
අඳුර රජ කරයි
පොද පොද වැස්සක් වැටේ
ගොරවන හඬකුත් ඇසේ
විහඟුන් සැම හඬ දෙතේ
මහ වැස්සක් මෙහි එතේ
නවීන් තිවංක
7 ශ්‍රේණිය,
බප/මතු/ ඊ.ඩබ්ලිව්, අදිකාරම් මහා විද්‍යාලය, මතුගම.
Reply To:
Name - Reply Comment
0 Comments