වැසි දිනයකි මේ
- 2020-01-31 10:20:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කළු රකුසකු මුළු නිල් අහස ම වසා සිටින්නේ
රිදී ඉරක් මෙන් අකුණු හඬක් පැතිරී යන්නේ
ගොරව ගොරව අහස් දෙවිඳු කේන්ති ගන්නේ
වැස්ස වහින කලාව බව අපට කියන්නේ
වැහිලිහිණින් අහස පුරා පියඹා යන්නේ
පොළොවේ සිට මෙරැවන් මතුවී ගෙන එන්නේ
ගෙම්බන් බක බක ගාමින් පණිවිඩ දෙන්නේ
වැස්සක් ළඟ එන බව අපට සිතෙන්නේ
කානු දිගේ ජල ධාරා ගලා හැලෙන්නේ
ගස්වල මල් පල පීදි සතුට වඩන්නේ
එහා පැත්තෙ විශාල වෙළ ඉතිරී යන්නේ
වැසි දිනයක අරැමය මේ කියා පාන්නේ
නෙතුලි නිද්මි පීරිස්
7 ශ්‍රේණිය,
බප/ ගම්/ ශාන්ත මරියා මහා විද්‍යාලය,
වේයන්ගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments