වැහි බිංදුව සහ ගස
- 2018-09-30 10:58:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගස - සුබඋදෑසනක්
වැහි බිංදුව - ඔබටත් එසේ ම වේවා !
ගස - මේ දවස්වල අපිවගේ අයට ගොඩක් හොඳයි
වැහි බිංදුව - ඇයි ඒ ?
ගස - ඔයාලා අපිට වතුර දෙනවානේ
අදීෂා ඉඳුමිණි බණ්ඩාර
3 ශ්‍රේණිය,
කු/වැල්ලව මධ්‍ය මහා විද්‍යාලය,
වැල්ලව.
Reply To:
Name - Reply Comment
0 Comments