වෙන්ව ගිය නුඹට
- 2018-06-08 15:54:08
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජීවිතයට අරැතක් ගෙන දුන්
මුවගට සිනහවක් ගෙන දුන්
දුකේ දී සතුටු වන්නට
සතුටෙදී තවත් තුටු වන්නට
ජීවිතයට සිහින බොහොමයක්
එකලු කළ
මගේ නිවසට මා අපේක්ෂා කළ
පහන් දැල්ල නිවී ගොස්
බොහෝකල් ගෙවී ගොස්
අවසන්ය දැන්
එදා මෙන් තවම බලා සිටිමි මම
තුති පුදමි මල් තියා
වාසනා සෙව්වන්දි පීරිස්
11 ශ්‍රේණිය,
බප/කළු/ මහානාම නවෝද්‍යා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments