වෙමු අසරණ සරණ
- 2018-10-19 09:58:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එදින විය සිකුරාදාවක්
නගරයට ගියෙමි මම
අම්මා ද කැටුව
පාර අයිනේ සිටියෙ මිනිසෙකි
හොඳට හෙම්බත් වී
සා පිපාසාවෙන්
ඇඳ සිටියෙ වැරහැලි
නැත වසා උඩුකය
අන්ත අසරණ දුකට පත්වී
අම්මා සාදා දුන් බත්මුල
දුන්නෙමි ඉතා සතුටින් මං
කිසිදා නොවේවා මෙවන් දුකක්
පවසමින් ඔහු
දුන්නේය පින් මා හට ඉතා සතුටින්
ඔෂානි ප්‍රසාදිකා
8 ශ්‍රේණිය,
මාර/සුජාතා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments