වෙරළේ අසිරිය
- 2018-10-01 16:16:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉමක් කොනක් නැති සිතිජය පාමුල
කරදිය ගැටෙමින් හැපෙමින් දස අත
හෝ ගාමින් මහ රුල්ල නගා ගෙන
පුලිනතලාවම තෙත් වී සැම විට
මුහුදු සුළං දස අතම හමාගෙන
සිප්පි ද බෙල්ලො ද වෙරළට ගහගෙන
වැලි මාලිග දිය රුල්ලට බිලිගෙන
වෙරළේ අසිරිය නොනිමෙයි කිසි දින
චමෝදි ජයත්‍රි වීරවර්ධන
10 ශ්‍රේණිය,
බප/ජය/ජනාධිපති බාලිකා විද්‍යාලය,
නාවල.
Reply To:
Name - Reply Comment
0 Comments