සදාදරණීය පියාණෙනි
- 2019-10-24 09:19:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හැදුවේ නැතත් වැඩුවේ මා පියාණන්
වෙහෙස වුණේ මා හින්දයි පියාණන්
දහදිය කඳුළු මුතු ඇට කොට පියාණන්
මා රුක්කේ මගේ ආදර පියාණන්
අව්ව වැස්ස නොබලා වැඩ කරන් ඇති
අතට ලැබුණු සුළු මුදලෙන් මා සනසන්න ඇති
බඩගින්නට වතුර බිබී දහසක් වැඩ කරන්නැති
මතු බුදු වන්න මේ පින් ටික හොඳට ඇති
නිමන්තා මධුමාලි ජයකොඩි
12 ශ්‍රේණිය,
ව/ම/ ම/ අඹන්පොළ මධ්‍ය මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments