සඳසාවි
- 2019-10-15 10:03:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බැස යන දිනකර ලොව අඳුරැ කළ
ඒ තනි අඹරට තනිකම මැකු ඔබ
නැති වුවත් හිරැ තරම් ම බැබළීම
ඔබයි සඳසාවිය අහස් ගැබ එකලු කළ
හිරැගෙ පොඩි දූ අහස් ගැබ තුළ නුඹයි සඳසාවි
ඒ ගගන තුළ සැරිසරන ළඳ නුඹයි සඳසාවි
සිත් පහන් කරවන රාත්‍රි කවිය නුඹ සඳසාවි
රුයේ පිපෙනා හැම කුසුම්වල සුවඳ නුඹ සඳසාවි
අහිංසා නෙත්මිණි
11 ශ්‍රේණිය,
ර/තලල්ල උතුර මහා විද්‍යාලය, තලල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments