සඳ ඇති සොඳුරැ රැයක්
- 2018-10-04 16:10:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කළු පාටින් වලාකුළක් පාවී එන්නේ
ඒ අතරින් පුරා හඳක් පායා එන්නේ
සඳ වටකර පොඩි තරැ කැට රුඟුම් රඟන්නේ
සඳ පෑයූ සොඳුරැ රුයේ අසිරි ගෙනෙන්නේ
සුදු පාටින් ගමේ වෙහෙර ඈත පෙනෙනවා
සඳ එළියෙන් නෑවීලා අසිරි ගේනවා
සිසිල් සුළං රුලක් ඇවිත් එහි දැවටෙනවා
සඳ එළියේ මිහිරියාව ගමට බෙදනවා
සඳ කිරණින් ගස්වල අතු බැබළි තියෙන්නේ
සඳ එළියෙන් වැවේ ජලය රුලි නංවන්නේ
සඳ එළියට කණාමැදිරියන් එක්වෙන්නේ
සඳ ඇති රුය ආලෝකය විදා පාන්නේ
නිරැපමා කුමාරසිංහ
10 ශ්‍රේණිය,
කෑ/නවගමුව කනිෂ්ඨ විද්‍යාලය,
නවගමුව, දේවාලේගම.
Reply To:
Name - Reply Comment
0 Comments