සයුරකි නුඹ මට
- 2019-12-20 11:43:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සයුරක් වගේ නුඹ
වෙරළ වූ මගෙ දිවිය
ගෙත්තම් කරන්නට
දැරෑ අපමණ වෙහෙස
දැනෙනවා මගෙ හදට
සයුර මත මගේ නෙත්
පාව යනකොට නිතර
දන්නවා මගේ හිත
තාත්තේ නුඹ දිනෙක
මා රුජිනියක වගේ
දකින්නට ආසා වග
පැමිණේවි දිනක් හනිකට
මා රුජිනියක වී
තාත්තාට දූගෙන්
ලබන්නට රජ ඉසුරැ
කවීෂා දිල්ෂානි
13 ශ්‍රේණිය,
මාර/දෙනගම විපුලසාර මධ්‍ය මහා විද්‍යාලය, මාතර.
Reply To:
Name - Reply Comment
0 Comments