සැන්දෑ වෙලේ සෙල්ලම් මිදුල
- 2019-06-19 16:01:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පුංචි පුංචි මල් වගේ
පොඩි ළමයින් සැමදිනේ
සෙල්ලම් පිටියට අපේ
ඇවිදින් සෙල්ලම් කළේ
පොඩි ළමයින් සැමදෙනා
දස දෙස දුවමින් ගියා
සෙල්ලම් මිදුලම සතුටින්
සවසට පිරිලා ගියා
ලොකු පොඩි අපි සැම දෙනා
සමගිව සෙල්ලම් කළා
සතුටු වෙලා අප සැමදෙන
නිවෙස් කරා පියමැන්නා
කවීෂ තරැ කැලුම්
10 ශ්‍රේණිය,
ගා/ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලය, බදදේගම.
Reply To:
Name - Reply Comment
0 Comments