සැඳෑවක කවිය
- 2019-08-22 14:25:51
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හිරැ අවර ගිලගත් සැඳෑසමයේ
ආලින්දය පවසයි නිසල බව
කැලෑ මල් නුඹ ද සැඟව යයි
අඳුර ගිලගත් මේ සොඳුරැ යාමේ
පාට පාට වලා සළුමැද
කුරැලු නද කෙමෙන් කෙමෙන්
සැඟව යයි තුරැ මුදුන් පතරේ
මනස උපදවයි සිතිවිලි කවියේ
සිහිල් සුළං රුළි පුබුදයි ගත සිත
තුරැ සෙවණ යට රටා මැවෙනා
ගලා එයි කවි සිතක මහිමය
තෙලිතුඩක මතකය අවදි කරවයි
කවිය නුඹ
මුළු දිවිය පුරා
ඔබ තරම් මිතුරෙක් නැත
මට හමු වූ
කවිය නුඹ තරම්
අමායා උඩවත්ත
8 ශ්‍රේණිය,
මප/ශ්‍රී නාග ජාතික පාසල,
නාඋල.
Reply To:
Name - Reply Comment
0 Comments