සැඳෑ අසිරිය
- 2018-08-23 10:45:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කුරැලු රූන් රූන් පිටින් පියඹා එන්නේ
මවයි පියයි වෙහෙස වෙලා ගෙදරට එන්නේ
හිරැ කුමරා ගිනි බෝලය මෙන් බැස යන්නේ
මේ සියල්ල සිදුවන්නේ හවසයි යාළුවනේ
උදේ පිපුණු මල් නම් පරවී යනවා
ඒ වුණාට හෙන්දිරික්කා පිපිලා තියෙනවා
සඳ මාමා දුර අහසේ පායා එනවා
මේ සියල්ල සමග සැඳෑ සිරිය ගේනවා
තරැ කුමරැන් දිලිසි දිලිසි අහසෙ බැබළෙනා
රූ කුමාරි මල් පිපිලා සුවඳ හමනවා
බලන්නකෝ අහසේ හැඩ නංගි කියනවා
මේ සියල්ල සමගම දැන් රූ බෝ වෙනවා
ගයත්‍රි මේනකා
8 ශ්‍රේණිය,
බ/විශාකා බාලිකා මධ්‍ය මහා විද්‍යාලය,
බණ්ඩාරවෙල.
Reply To:
Name - Reply Comment
0 Comments