සිරිපා පහසයි බුදු කරුණාවයි
- 2019-04-23 18:02:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පද්ම සමන් රෝස කුසුම් පිපුණු මලේ
පිය මං කරයි සමනලයන් එක රූනේ
නැහැවෙයි සුවඳ වඳිනා මේ සැම වේලේ
කවි ගොත ගොතා නගිනෙමු සිරිපා කන්දේ
පා තැබුවේ තෙවරයි මේ පොඩි රටට
තැබුවා සලකුණක් යළි එය නොමැකෙන්න
සිල් සුවඳක් පැතිරැණි මේ දස දිගත
වඳිනෙමු බැති සිතින් මුනි සිරි පා පියුම
බුදු කරැණාවටයි ගල් සිත් මොළොක් වුණේ
ඇසු කරැණාවටයි සිත වීරිය වැඩුණේ
දුටු සිරිපාදෙටයි දණ ලාගෙන වැන්දේ
සිරි පාදයයි මේ සැම සිත් එළිය කළේ
නිරාශා ඩිල්ශානි මල්දෙණිය
10 ශ්‍රේණිය,
ධම්මාලෝක මහා විද්‍යාලය, හීනටියන.
Reply To:
Name - Reply Comment
0 Comments