සිරිබර ලක් මවුනි
- 2019-09-23 16:09:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සියොත් ගීත නද දසතින් පැතිරෙන්නේ
බැතියෙන් පිබිදී ලක් වැසි හඬ රුව්දෙන්නේ
සිරිලක් සොඳුරැ මෑණිය තව වැජඹෙන්නේ
මේ මගෙ මව් රටයි සිරි සැප ඉතිරෙන්නේ
පලබර වූ ගස්වැල් රට සරසන්නා
ගංගා ගලා ලක්බිම පස සරැවන්නා
කෙත් වතු ගෙවතු පලබර වි දිදුලන්නා
අප සිරිලක් මෑණි දිගුකල් වැජඹෙන්නා
නිල් සයුරෙහි දිලෙන මුතු ඇටයක් වන්නේ
රෑබර ලක්මෑණි ලොව පරසිදු වන්නේ
මේ සුරපුරෙහි ජන්මය ලද මිතුරන්නේ
පෙර භවවල කරපු පින් නොවැ පලදෙන්නේ
ගීත්මා ගිම්හානි දීපශිකා වික්‍රමාරච්චි
9 ශ්‍රේණිය,
ර/ෆර්ගසන් උසස් විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments