සිරිලක රකිමු සැමදා
- 2019-08-22 12:46:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බක්මස ඉරැ දිනක සිදුවුණු
ඒ මහා පිපිරීමෙන්
පිපිරී ගිය රටේම සාමය
යළි තනන්නටයි මේ වීරිය
පිපිරැම සිදුකළේ කවුරැන් වුව
ඔවුනට වෛර කිරීමෙන් දැන් පලක් නැත
කළ යුතු වන්නේ
අප සැවොම එක්වීමය
එකම ජාතියක් ලෙස
යළි නැගිටීමය
රටෙන් අන්තවාදය දුරලීමට
කටයුතු කරමු එක මවගේ දරැවන් ලෙසට
කෙතරම් බාධක ආවද
අපේ හමුවට
ඉවසා දිනිය හැක
ඒවා අප සැමහට
ඉදින්,
මෙලෙස එක්වී
රකිමු දිවි හිමියෙන්
අප මවු සිරිලකේ අභිමානය
ඩබ්ලිව්. චන්දික.රන්දේස්
8 වැනි ශ්‍රේණිය,
රාජකීය විදුහල,
කොළඹ 07.
Reply To:
Name - Reply Comment
0 Comments