සිරි ලංකා මැණියනි
- 2020-03-13 13:58:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මුහුදෙන් හමනා මදනල සොඳුරැයි
තේ වතු කෙත්වතු දස දෙස විහිදෙයි
කුරැලු නාද සැම දෙසින්ම රුව්දෙයි
දණ්ඩක් දැමුවත් පැළවෙන පොළොවයි
රත්රන් මුතු මැණික් බොහෝමයි
ඇත්දත් සේසත් සැමතැන දිදුලයි
දසතින් ගලනා දියඇලි නද දෙයි
මහවැලි ගංගා කොමළිය නැළවෙයි
සමනල කඳු සිඹ පැන එන දිය දහරයි
සීගිරි ගල ඉහළින් හමනා මඳ සුළඟයි
බඹරකන්ද වැනි දියඇලි පෙනුමයි
සිරිලංකා මෑණිය ඉන් සැනසෙයි
නඳුනි කාව්‍යා හේරත්
7 ශ්‍රේණිය,
කුලි/විශාකා බාලිකා විද්‍යාලය,
කුලියාපිටිය.
Reply To:
Name - Reply Comment
0 Comments