සුන්දර කඳුකරය
- 2018-08-23 10:58:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හුන්නස්ගිරිය නකල්ස් යන කඳු පන්ති
ඈතට පෙනෙනවිට සතුටින් සිත මත්වේ
වලාපටල මැද දිස්වන රැවැත්ති
මේවා දකින්නට මගෙ නෙත් පින් ලද්දී
සීන් සේල සේ ඇදෙනා නිල් ගංගා
ඈතට පෙනෙනවා යන හැටි සුළි නංවා
මේවා යටින් ඇදෙනා මිණි කැට හංගා
පොළොවම සරැ කරයි මේ ලස්සන ගංගා
අසිරිය බලන්නට එන මේ කඳු අතරේ
ගස්වැල් මලින් පලබරවේ නිරන්තරේ
මීදුම් වලාවැල් පාවෙන වරින් වරේ
දළදා හිමිට බාරයි මේ වනන්තරේ
කුසිනාරා සැවැත්නි
9 ශ්‍රේණිය,
මාර/බමුණුගම නවෝද්‍යා විද්‍යාලය, මාතර.
Reply To:
Name - Reply Comment
0 Comments