සුන්දර ළමා ලොව
- 2019-05-28 20:36:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මවු තුරුලෙන් වෙන්වෙලා
පෙර පාසල වෙත ගියා
ළමා ලොවට එක්වෙලා
අකුරු කරමි හිනැහිලා
සුන්දර මේ ළමා ලොවේ
ළමයින් සතුටින් හිනැහේ
සැමදා අප රුකගන්නට
මවුපිය ගුරැ වෙහෙස වේ
වැඩිහිටි සැම මේ අහන්න
නිරතුරු අප ගැන සිතන්න
පුංචි අපට මේ ලෝකය
ජයගන්නට ඉඩක් දෙන්න
ලිහිනි ලිවිසරණි
7 වැනි ශ්‍රේණිය,
මහාමායා බාලිකා විදුහල,
මහනුවර.
Reply To:
Name - Reply Comment
0 Comments