සුන්දර ළමා විය මට අහිමි විය
- 2019-10-17 21:25:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දෑසේ පිනි කඳුළු කැටයි
දෑතේ කරගැට පුපුරයි
කටට රසට අහර නැතැයි
අම්මා මගේ සිහිපත් වෙයි
පාන්දරම අවදි වෙලා
ගේ දොර වැඩපල කරලා
ඒ මදිවට ගුටිකාලා
කඳුළු සලයි දවස පුරා
පාසල මට අහිමි වෙලා
යාළුවෝ මට විහිළු කළා
දුක කියන්න කවුරැත් නෑ
මම වැඩකාරියක් වෙලා
උපදින මතු භවය පුරා
මවුපිය සෙනෙහස ලැබිලා
දැනුම් සයුරේ කිමිදීලා
උගතකු වෙමි සැනසීලා
බප/හෝ/ මානාන ශ්‍රී ඥානරතන විද්‍යාලයේ ,
පුරවැසි අධ්‍යාපනය විෂයය වෙනුවෙන් 7 ශ්‍රේණියේ සිසු සිසුවියන් විසින් කරන ලද නිර්මාණයකි.
Reply To:
Name - Reply Comment
0 Comments