සෙංකඩගල පුර මහිම
- 2020-02-25 08:49:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මදනල හැපි හැපී පොදි වී සිහිල් වන
මී රොන් දිලි දිලී විකසිත කුසුම් වන
රන් ලෙස පැහි පැහී සරැ ගොයම නැළවෙන
බඹුන් නැවි නැවී නමදින නුවර වන
සත් පියුමින් නැග උන් මුනි බුදුන් ගෙන
පින් දනවන දළදා හිමි වැඩ වසන
තෙද බලයත් විහිදුණ මැදු නිවහන
සැදැහි දියත නරයන් පැදකුණු කරන
දම් නම් තුරැ ගොමුව තුළ තුරැ නිරිඳුවන
දළදා සමිඳු බුදුරුස් බල පිහිටුවන
නන්දන නෙතේ තුටු සිතිවිලි පහළ වන
බලන් මහිම සෙංකඩගල පුර එවන
පාරමී ජයසිංහ
11 ශ්‍රේණිය,
ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය,
මහනුවර.
Reply To:
Name - Reply Comment
0 Comments