Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සොඳුරැ වන රජදහන

  • 2018-11-30 21:53:50
  • 0 Comments

වටිනා ගස්වැල් තිබෙනා     වනන්තරේ
සීත සුළං ගෙනෙනා     නිරන්තරේ
සතුනට නිවෙස් සපයන මේ     වනන්තරේ
රුකගමු අපි නිරතුරැවම      වනන්‍තරේ

මුව පැංචන් දුව     පනිනා
කුරැලු රූන් කෑ     ගසනා
මාළුන් දියබුං     ගසනා
සොඳුරැ දසුන් මෙහි     තිබෙනා

වනමල් පිපිලා සුවඳ     හමන්නේ
සීතල ඇළ දොළ ගලා     බසින්නේ
සැනසුම් සුවයකි සුළඟ     ගෙනෙන්නේ
මට නම් මේ ගැන පුදුම     සිතෙන්නේ

නදීශා දර්ශනී
12 ශ්‍රේණිය,
බප/හෝ/ශාන්ත මරියා මහා වි ද්‍යාලය,
අවිස්සාවේල්ල.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.