සොඳුරැ ළමා පරපුර
- 2018-10-19 09:55:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පිරැණු ලොවක සොඳුරැ ළමයි රටේම සම්පත වෙනා
හැදුණු වැඩුණු ලොවට අපට මග එළි කරනා
හිරැ මඬලට පාර කියන අප වගේම කිරි පැටවුන් වෙනා
වලාකුළේ රන්පාටට සොඳුරැ ලොවට වැඩෙනා
නිවැරදි දේට පමණක් අප දෑසම යොමු කරනා
නිති පිරිපුන් නැණින් යුතුව යහපත් ළමයකු වෙනා
රට පුරාම ලොව පුරාම සෙනෙහෙගරැක
ගතයි සිතයි එකතුව හොඳ මගකට අප යොමුවනා
කසුනි සත්සරා
9 ශ්‍රේණිය,
ගා/මාගෙදර ද්විතීයික පාසල.
Reply To:
Name - Reply Comment
0 Comments