සොරබොර වැව
- 2018-09-04 18:55:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දුටුගැමුණු රජ දවස
සේවය කළා යෝධයෙක් යස
උපන් ඔහු කිරිපට්ටිය දෙස
සැවොම අමතයි බුලතා ලෙස
දුටු ගැමුණු රජ වෙතට
දිනක සත් වරක් සපයයි බුලත්විට
කාරියකොට අවසන් වූවිට
සංචාරය කරයි බුලත් අවට වටපිට
නෙත ගැටෙයි පහත් බිම කඳු අතර
ගලා බසින් මනහර ලෙස ඇළ පාර
සිතයි සැදුමට වැවක් රිසිලෙස
අරඹයි වැඩ හනික ඉක්මන් කොට
කටුව මිටිය බුලතාගේ වැඩට ගත
උදව් කරයි අඹුව ද ඉන් දෙවෙනි නොව
නිමවයි වැඩ කොට නිසි ලෙස නිසි කලට
තබයි නමක් සොරබොර ලෙස එම වැවට
චමිල් මධූෂ
10 ශ්‍රේණිය,
කු/ගිරි/පන්නල ජාතික පාසල, පන්නල.
Reply To:
Name - Reply Comment
0 Comments