හන්තානය
- 2019-11-29 10:16:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හන්තානය
පාළුයි ද නුඹට
නො ආ නිසා
නුඹ වෙතට
තාමත් මග බලාගෙන සිටිනවාද
එනතුරැ
සමාවෙයන් හන්තානය
නුඹ බලන්න නාවට
බලාපොරොත්තුවෙන් සිටියත්
නෑ දුන්නේ අවසරයක්
මායිමටවත් ඇවිත් යන්න
නොසෙල් වී නුඹ සිටපන්
නව වසරේ
සත්තකින් ම
එනවා
නුඹ දකින්න
උපේක්ඛා නුවන්ති රත්නායක
12 ශ්‍රේණිය,
යු.බී. නවෝද්‍යා පාසල, බලල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments