හඳ මාමාට ලියුමක්
- 2019-04-23 14:34:45
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හයක් හතරක් නොදන්න මා හට ඒ කාලේ
රන් තැටියක් යැයි අම්මා පෙන්වූ අහස් ගැබේ
මා අත දිගු කැල විට ඔබ සෙනෙහස පෑවේ
දිලි දිලි පායන ඔබ හඳ මාමේ
වටකුරැ ඔබ නම් රූ අහසට සැබෑම සඳකි
වටකර සිටිනා තරැ කාල හට ඔබ රජෙකි
මුළු ලෝ තලය ම බබළවනා ඔබ පහනකි
අපට සිසිල ගෙන එන ගඟුලැල්ලකි
තරැ කැල පිරිවරි සමගින් ඔබ ගුවන් තලේ
හාවා ළය යට සඟවා රූට දිලේ
පෝ දා පමණක් පිරිලා රැවට පෙනේ
ඇයි හඳමාමේ කියලා දෙන්න අනේ
සේපාලිකා මධුවන්ති
11 ශ්‍රේණිය,
බප/ගම්/ මීතිරිගල කනිෂ්ඨ විද්‍යාලය, මීතිරිගල.
Reply To:
Name - Reply Comment
0 Comments