Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

හඳ මාමාට ලියුමක්

  • 2019-08-09 09:43:50
  • 0 Comments

හඳ මාමේ හඳ මාමේ  ඇයි     නොබලන්නේ
තරහ වෙලා වගෙයි මෙහෙම ඇයි     ඔරවන්නේ
මේ මාසේ පොහොයටවත් පන්සල්     යන්නේ
මාමේ ඔබත් නොයනවාද ඇයි     නොකියන්නේ

හැම මාසෙ ම පුන් පොහොයට ඔබව     බලන්නේ
ගිය මාසේ පොහොයෙන් පසු ඔබ     නොදකින්නේ
නොබැලුවාට මෙමා එක්ක තරහ     නොවන්නේ
අපේ අම්මාගේ අවමගුලයි මා     හඬවන්නේ
    
බොහෝ සෙයින් අසරණ වී මා     වැළපෙන්නේ
අම්මා නැතිව තව පොහොයක් ගෙවිලා     යන්නේ
ඔබේ  ලස්සන ගයමින් මා උදම්     අනන්නේ
හඳ මාමේ ඔබ වෙතටයි ලිපිය     ලියන්නේ

නයනි නෙත්මිණි නයනතාරා
10 ශ්‍රේණිය,
ආර්.ජී. සේනානායක මහා විද්‍යාලය,
නාරම්මල.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.