හඳ මාමාට ලියුමක්
- 2019-08-09 09:44:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හඳ මාමේ හඳ මාමේ කොහෙද එබෙන්නේ
ඔහෙ සීතල වැඩි නිසා ද එළිය නොදෙන්නේ
තරැ ටික ඔබ වට කරගෙන නැටුම් නටන්නේ
හඳ මාමට ලියුමක් මං අරගෙන එන්නේ
හඳ මාමේ ඔබ කොහොමද තිබහ නිවන්නේ
ඔහෙ ආවාම මට මොනවද කන්න තියෙන්නේ
ඔහෙ ආවාම මම කොහොමද හුස්මක් ගන්නේ
මගේ ප්‍රශ්නවලටයි ඔබ පිළිතුරැ දෙන්නේ
ගහක් කොළක් නැද්ද මාමේ ඔහෙ මට ඉන්න
නිදාගන්නෙ කොහොමද ඔබ ඇඳක් නැතිවම
ප්‍රශ්න වැලක් තියෙනවා මට තව අහගන්න
ඉතිරි නැතිව අහගන්නට ඕනැ ආවම
ශාලිනි උමංගා
8 ශ්‍රේණිය,
මප/වත්/ මහනුවර ආදර්ශ විද්‍යාලය,
මහනුවර.
Reply To:
Name - Reply Comment
0 Comments