හිම වැස්සක තනිවූයෙමි
- 2020-01-17 10:42:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එක දවසක් මා නිවසින් එළියට
පිටව යන මොහොතේ
ආකාසෙන් ආ දියබිඳු වාගේ
හිම බිඳු ඇද වැටුණේ
පාසල මත හිම බින්දු රුඳී ඇත
ඉර කොහේද සැඟවීලා ගොස් ඇත
පාරේ හැමතැන හිම විසිරී ඇත
කාලයකට පසු වැස්සක් ඇතිවිය
පුලුන් බෝල වැනි ඒ හිම වැස්සට
අසුවූ මා ගල් ගැසුණි සීතලට
නිවසට ගොස් පැවසූ විට අම්මට
ඇඳෙන් වැටී ඇත සිහිනය එක්කම
කවීශා නෙත්මිණි
7 ශ්‍රේණිය,
හ/මැදවැලෑන මහා විද්‍යාලය, හම්බන්තොට.
Reply To:
Name - Reply Comment
0 Comments