හෙට ඉරක් පායයි
- 2018-05-29 12:07:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගිලිගෙන අඳුර මුළු මිහිකත ම
නැත සඳ කිරණ අමාවක අද
නිදියන පියුම විකසිත වන්න
පායයි ඉරක් ඔන්න හෙට දිනට
රජයන අඳුර වියැකී යන්න
පායයි ඉරක් ඔන්න හෙට දිනට
පෑගෙන ගසුත් යළි දලුලන්න
පායයි ඉරක් ඔන්න හෙට දිනට
වැටි වැටී නැගිට හෙට ජය ගන්න
පායයි ඉරක් ඔන්න හෙට දිනට
කඳුළු අතරින් මදහස නගන්න
පායයි ඉරක් ඔන්න හෙට දිනට
නෙත්මි දිලේකා වික්‍රමරත්න
13 ශ්‍රේණිය,
කෑගලු බාලිකා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments